Wednesday, July 25, 2012

ජාතිවාදය ගැන මගේ අදහස



                              ත්‍රස්තවාදය යලිත් පන ලබමින් පවති...සිංහල මිනිස්සුන්ව මරන්නෙ දෙමල මිනිස්සු නෙවේ...මුස්ලිම් මිනිස්සු නෙවේ...ත්‍රස්තවාදියො....ආගමික නයකයින්ව මරන්නෙ මුස්ලිම් මිනිස්සු වත් දෙමල මිනිස්සු වත් නෙමේ...ත්‍රස්තවාදියො....විවිධ සංවිධාන මගින් ශ්‍රි ලංකාවේ ජාතික සමගිය බිද දමා,යලි රට තුල යුද්දයක් ඇති කිරීමට උත්සාහ ගනි..කිසිත් නොදත් ජනතාව පොලු මුගුරු අරන් යලි යුදමය වාතාවරණයක් ඇති කිරීමට පෙලබෙන්නේ නොදැනුවත්වමය...බැට කන්නේ අහිංසක ජනතාවය...



                     සව්දි අරාබියේ ගොඩක් සිංහලයෝ ඵ් ඵ් ගෙවල් වල මුස්ලිම් ජනතාවත් සමග වෙසක් උත්සවයද උත්කර්ශවත්ව සමරන බව කියන්නෙ ඉතාමත් සතුටිනි.




            ..ආගම් බේද,ජාති බේද ලංකාව තුල ඇති කිරීමට උත්සාහ ගන්නේ විදෙස් ත්‍රස්තවාදී සංවිධාන වලින් බව අමුතුවෙන් කිව යුතු නැත.ෆේස් බුක් ඔස්සේ විවිධ එල්,ටී.ටී.ඊ සංවිධනයට අයත් එක්තරා සංවිධානයක් විසින් ආගම් වාදය හා ජාතිවාදය අව්ස්සමින් යලිත් රට තුල කෝලහාල ඇතිකිරීමට උත්සාහ ගනිමින් සිටින අතර,මොව්න්ගේ මූලික පරමාර්ථය වන්නේ ලංකාවේ සුලු ජාතීන්ට ඉඩක් නැති බවත්,ලංකාව මානව හිමිකම් කඩකරන රටක් බව ලොවට පෙන්වීමටය


           .පසුගියදා දබුල්ලේ ඇති ඌ සිද්ධියත් කුරුණෑගල ඇති ඌ සිද්ධියත් මේවායේ ප්‍රතිපලයන්ය.එබැවින් ජාති මාමක සියලු ශ්‍රි ලාංකිකයන් මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කිරීම වගකීමක් මෙන්ම යුතුකමකි..




                   .අපි බොදු දරුවෝ වශයෙන් සෑම ආගමකටම ගරු කරමු...නමුත් මේ රට අපි රැකගන්න ඕන..ඵ්ක සිංහලයාගේ යුතුකමක්..

No comments:

Post a Comment

කොමෙන්ටුවට බොහොම ස්තුතියි