
වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ
අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ කොම්පීතරේට වැදගත් වෙන ඒ කිව්වේ ගොඩාක්ම වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්.මොකක්ද මේ වැදගත් මෘදුකාංගය.මේක තමයි Avast වල නවතම සංස්කරණය.ඔයාලගෙ පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගන්න ඉතින් ඔයාල වයිරස් ගාර්ඩ් දානවනේ....ඉතින් ඔය කියන වයිරස් ගාර්ඩ් වලින් ඇත්තටම ඔයාලගේ පරිගණකය ආරක්ෂිතද.....