Monday, December 24, 2012

Genuine Windows Operating Systems.ඕනෑම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක් ජෙනුයින් කරගන්න .


        මේ ලිපියෙන් කියල දෙන්න යන්නෙ ඕනම වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියක් ජෙනුයින් කරගන්න ආකාරයයි.ඒ කියන්නෙ Windows Xp / Windows Vista / Windows 7 සහ අලුත්ම  Windows 8 මෙහෙයුම් පද්ධතියත් හොර කොපියක් කියල අහු නොවෙන්න නිවැරදිව ජෙනුයින් කරගන්න හැටි නිවැරදිම ක්‍රමයන් කියල දෙන්න තමයි මම හදන්නෙ..



මම හිතන්නෙ මෙමෙ ලිපිය කියවන ඔයාල දැනටමත් දන්නව ජෙනුයින්., Non ජෙනුයින් කියන්නෙ මොකක්ද කියල...අපි හොඳින්ම දන්න දෙයක් නෙ අපිට ඔය ලොකු මිනිස්සුන්ට වගේ  සල්ලි දීල Windows මෙහෙයුම් පද්ධති මිලදී ගන්න හැකියාවක් නෑ කියලා..ඉතින්  අපි කරන්නේ ඔය පුලුවන් විදියට වින්ඩොව්ස් CD?DVD එක හොයාගෙන හරි  ඩව්න්ලෝඩ් කරගෙන හරි COMPUTER එකට දාගන්න එක නේ...ඒත් ඉතින් නිතරම අන්තර්ජාලය පාවිච්චි කරන කෙනෙකුට නම් වින්ඩොව්ස් හොර කොපි පාවිච්චි කරන එක ලොකු ගැටළුවක්.මොකද මයික්‍රොසොෆ්ට් සමාගම කැමති නෑ එයාල මහන්සියෙන් හදපු මෙහෙයුම් පද්ධති සල්ලි දෙන්නෙ නැතුව පාවිච්චි කරන අයට..ඉතින් එයාල නිතරම අප්ඩේට් එහෙම එවල ඔයා පාවිච්චි කරන්නෙ හොර කොපියක් නම් සුටුස් ගාල අල්ලනව.අල්ලලා එක එක ලෙඩ දෙන්න පටන් ගන්නවා..ඕක අපිට වැඩිපුරම දැනෙන්නේ ඩෙක්ස්ටොප් එක කලු උනහම...දැකල අතිනෙ ජෙනුයින් නැතුව කලුවෙච්චි ඩෙක්ස්ටොප් එහෙම.යටින් පොඩි watermark එකකුත් එක්කම Windows genuine Advantage කියලා...



* Windows Activate නොවීඅම නිසා ඇතිවන ගැටළු.

=පරිගණකයේ Desktop තිරය කලු පැහැ වීම.
=වින්ඩොව්ස් යාවත් කාලීන කිරීමට නොහැකි වීම.
=මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරනු ලබන කිසිදු මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ ස්ථාපිත කල නොහැකි වීම
=ඇතැම් මෘදුකාංග භාවිතා කිරීමට සහය නොදැක්වීම.

*Windows Xp Active කරගන්න.

        ඉතිං මං කියල දෙන්න යන්නේ කිසිම ලෙඩක් නැතුව හරියට වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධති ජෙනුයින් කරගෙන පාවිච්චි කරන ආකාරයයි...වින්ඩොව්ස් XP ජෙනුයින් කරගන්න නම් කරන්න තියෙන්නෙ පොඩි වැඩක්..ඒත් පාවිච්චි කිරීමේ පහසුවට මම ක්‍රමය තවත් සරල කලා...

කරන්න තියෙන්නෙ පොඩි වැඩක්..

CLICK DOWNLOAD

මේ තියෙන රෙජිස්ට්‍රි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන එක උඩ ඩබල් ක්ලික් කරල රන් කරගන්න.ඉට පස්සෙ එන Message  එකට YES කියල දෙන්න.ඉට පස්සෙ Computer එක Restart කරන්න..බලන්න හරිද කියල... 

*Windows vista සහ Windows 7 ජෙනුයින් කරගන්න


Windows vista සහ Windows 7 ජෙනුයින් කරගන්න නම් ක්‍රම දෙකක් තියෙනව...

ජෙනුයින් නෙමෙ කියල අල්ලන්න කලින්..
ජෙනුයින් නෙමෙ කියල ඇල්ලුවට පස්සෙ...


ජෙනුයින් නෙමෙ කියල අල්ලන්න කලින් ඔයා වින්ඩෝව්ස් ජෙනුයින් කරනවනම් හොඳයි කියන එක තමයි මගේ මතය..මොකද මේ ක්‍රමය ගොඩක් ලේසියි වගේම පරිගණකයට ලෙඩ එනවත් අඩුයි..ඔයාට බය නැතුව වින්ඩොව්ස් Update කරන්න.මයික්‍රොසොෆ්ට් නිශ්පාදන Use කරන්නත් පුලුවන්..ජෙනුයින් නෙමෙ කියල ඇල්ලුවට පස්සෙ ජෙනුයින් කරන එක ටිකක් අමාරුයි.


1.ජෙනුයින් නොවේ කියල අල්ලන්න කලින් මෙහෙම කරන්න



මේක කරන්නේ Windows Loader කියන සොෆ්ට්වෙයාර් එකෙන්.ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් එක download කරගන්න...

මේ ලින්ක් දෙකෙන් ඕන එකකින් සොෆ්ට්වෙයාර් එක බාගන්න..

   මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. 1     CLICK HEAR
                                                    2     DOWNLOAD CLICK




ඉට පස්සෙ මේ සොෆ්ට්වෙයාර් එක Open කරගෙන ඒකේ තියෙන Install කියන බටන් එක ඔබන්න.ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා Computer එක Restart කරන්නද කියල අහයි..Restart කරල බලන්න හරිද කියල.

 

2.ඔබේ පරිඝණකය ජෙනුයින් නොවේ කියලා අල්ලලා නම් මෙහෙම කරන්න.

මේක කරන්නේ chew-WGA කියන සොෆ්ට්වෙයාර් එකෙන්.ඉස්සෙල්ලම මේ සොෆ්ට්වෙයාර් එක ඩව්න්ලෝඩ් කරගන්න.

     මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.       http://www.mediafire.com/?6qxv02akmh9od5r
                                                                                       CLICK HEAR

ඉට පස්සෙ මේ සොෆ්ට්වෙයාර් එක Open කරගෙන ඒක තියෙන Apply baton එක ඔබන්න.ටික වෙලාවකින් වැඩේ ඉවර වෙලා Computer එක Restart කරන්නද කියල අහයි.Restart කරන්න ඉට පස්සෙ Windows loader එක Install කරන්න.බලන්න වැඩේ හරිද කියලා..

(Update to Black Desktop) මේ ලිපිය බලපු අයට Windows Active උනට කලු වෙච්ච Desktop එක නැති වෙන්නෙ නතුව යයි.ඒකට හේතුව තමයි දැනටමත් ඔයාලගේ Registry එකට Edit වෙල ඉවර නැති හන්දා..ඒ අය මෙන්න මේ වැඩේ කරල බලන්න..My Computer ගිහින් Address bar එකේ හරි Win + R හරි ඔබල මෙන්න මේක ගහල Enter කරන්න..

%USERPROFILE%Appdata/Roaming/Microsoft/Windows/themes

එතකොට එන Folder එකේ තියෙයි Transcodedwallpaper.jpg කියලයි  Slide show .ini ෆයිල් දෙකක්.ඒ File දෙක  Delete  කරල දාල Computer එක Restart කරන්න.

                        දැන් ඔයාලට කැමති Wallpaper එකක් දාගන්න පුලුවන් වෙයි...
Read More