Thursday, August 30, 2012

Avast Home Edition 7.0.1474.0 වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ


වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ



අද මම ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගෙ  කොම්පීතරේට වැදගත් වෙන ඒ කිව්වේ ගොඩාක්ම වැදගත් වෙන සොෆ්ට්වෙයාර් එකක්.මොකක්ද මේ වැදගත් මෘදුකාංගය.මේක තමයි Avast වල නවතම සංස්කරණය.ඔයාලගෙ පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගන්න ඉතින් ඔයාල වයිරස් ගාර්ඩ් දානවනේ....ඉතින් ඔය කියන වයිරස් ගාර්ඩ් වලින් ඇත්තටම ඔයාලගේ පරිගණකය ආරක්ෂිතද.. ?විශ්වාස නෑ නේද.. ?ඉතින් ඔයාලට අලුතෙන් අවාස්ට් ගැන කියන්න දෙයක් නෑ නේ....

දැනට තියෙන සුපිරිම වයිරස් ගාර්ඩ් එකක් කිව්වොත් මම නිවැරදියි...ගොඩ දෙනෙක් කියනවා වයිරස් ගාර්ඩ් එකක් දැම්මම පී.සී එක ස්ලොව් වෙනවලු.ඇත්තටම එහෙම වෙන්නේ නෑ කියන්නත් බෑ...මොකද වයිරස් ගාර්ඩ් එක රන් වෙන්න යම් බලයක් පී/සී එකෙන් යොදවන්න ඕනා...නැතුව වයිරස් ගාර්ඩ් එක රන් වෙන්න නෑ...ඇත්තටම කිව්වොත් ගාර්ඩ් එක රන් වෙනකොට මෙමරි යූසේජ් එක 35,000kb වගෙ ගන්නවා..ඒක එච්චර ලොකු බලපෑමක් නෙවේ.....

ඉතින් මන් කියන්න යන්නෙ අනිත් වයිරස් ගාර්ඩ් වලට වඩා ආරක්ෂාකාරී.,වේගවත්,100%ක් විශ්වාසවන්ත වයිරස් වලට කිසිම ඉඩක් නැති,හොදම ගාර්ඩ් එක තමා AVAST.එහෙම කිව්වොත් මම නිවැරදියි.මොකද අපේ පරිගණකයට වයිරසයක් ඇතුල් වෙන්න හැදුව ගමන් මෙයා ස්වංක්‍රීයව ඒ වයිරසය මකා දමනවා...දුරකතන වලින්,මේමරි චිප් වලින්,පෙන් ඩ්‍රයිව් වලින් එන ඕනෑම වයිරසයක් වගේම ඔයලා අන්තර්ජාල භාවිතයේදී ද පරිගණකය ඉතාමත් ආරක්ෂිත බව වගේම ස්වයංක්‍රීය ක්‍රියාත්මක බව නිසා ඔයාලටත් ලේසියි...ඉති වැඩි කතා ඕනේ නෑ නේ....

මෙන්න එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.

                                  http://www.filehippo.com/download_avast_antivirus/

 මෙන්න key එක.register ගිහින් enter the licence  කියන තැනට දෙන්න.


                                                 C08998884R9900N5999-SS7CTHUM

ඉතිං එච්චරයි.දැන් වයිරස් වලට බය වෙන්න එපා...

4 comments:

  1. Sirawata Avast eka Supiri,,,Ela ela Rohaaaaaaaa,,,

    ReplyDelete
    Replies
    1. thanks machan..mamath thawama purudu wenna ptan ganna gaman....

      Delete
    2. රොහාන්ගේ බ්ලොග් අඩවිය: Avast Home Edition 7.0.1474.0 වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ >>>>> Download Now

      >>>>> Download Full

      රොහාන්ගේ බ්ලොග් අඩවිය: Avast Home Edition 7.0.1474.0 වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ >>>>> Download LINK

      >>>>> Download Now

      රොහාන්ගේ බ්ලොග් අඩවිය: Avast Home Edition 7.0.1474.0 වයිරස් අල්ලන්න සුපිරි භාන්ඩේ >>>>> Download Full

      >>>>> Download LINK q5

      Delete
  2. onna maath argaththa.............

    ReplyDelete

කොමෙන්ටුවට බොහොම ස්තුතියි